අවවාදාත්මක නිවේදනය – එල් නිනෝ (El Niño) දේශගුණික තත්වයත්ගෙන් සිදුවිය හැකි හානිය අවම කර ගැනීම සඳහා පෙර සූදානම් වීම

Last updated on July 29th, 2026 at 10:42 am

අවවාදාත්මක නිවේදනය – එල් නිනෝ (El Niño) දේශගුණික තත්වයත්ගෙන් සිදුවිය හැකි හානිය අවම කර ගැනීම සඳහා පෙර සූදානම් වීම

අවවාදාත්මක නිවේදනය බාගත කිරීම සඳහා මෙතැන ක්ලික් කරන්න

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන කාලගුණ අනාවැකි සහ කෘෂි-කාලගුණ උපදේශන පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් සිටින ලෙස වගාකරුවන් වෙත‌ දැනුම් දෙනු ලැබේ.

වැඩිදුර තොරතුරු සඳහා ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතය විසින් නිකුත් කර ඇති PA 2 උපදෙස් චක්‍රලේඛය (Drought Mitigation in Tea Plantations) පරිශීලනය කිරීම හෝ ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ ඇමතුම් මධ්‍යස්ථානය 081-2244777 ඔස්සේ අමතන්න.

Privacy Notice Disclaimer Notice
28341
Total Visit : 28341
Last Updated on : July 29th, 2026
Solution by LankaCom