වැවිලි ක්ෂේත්‍රය සදහා ග්ලයිෆොසේට් ආනයනය, බෙදා හැරීම සහ භාවිතය
Last updated on September 11th, 2023 at 10:51 am
වැවිලි ක්ෂේත්‍රය සඳහා ග්ලයිෆොසේට් ආයනයනය, බෙදාහැරීම සහ භාවිතය සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයෙන් යොමු කර ඇති පහත ලිපිය තේ ක්ෂේත්‍රයේ ඔබගේ අවධානය හා නිසි අවසර ලබා ගැනීමට දැනුවත් කෙරේ.
