තොරතුරු සම්බන්ධතා ලැයිස්තුව

By webadmin / May 12, 2021
කොවිඩ්-19 වසංගත කාල පරිච්ඡේදය තේ කර්මාන්තයේ සැපයුම් හා වටිනාකම් දාමයේ පාර්ශවකරුවන් ද ඇතුළුව තේ වගාව හා තේ සැකසුම් කටයුතුවල නියැලී සිටින අයට (කුඩා තේ වතු හිමියන්, ආයතනික අංශයේ ප්‍රධාන විධායක නිලධාරීන්, සාමාන්‍ය/මෙහෙයුම් කළමනාකරුවන්, වතු අධිකාරීවරුන් සහ සහකාර වතු අධිකාරීවරුන්; රාජ්‍ය අංශයේ සාමාන්‍ය/මෙහෙයුම් කළමනාකරුවන්, වතු අධිකාරීවරුන් සහ සහකාර වතු අධිකාරීවරුන්; මධ්‍යම පරිමාණ තේ වතු හිමියන්, තේ කර්මාන්තශාලා හිමිකරුවන් ආදි...) අවශ්‍ය තොරතුරු හා තාක්ෂණය සැපයීම සදහා තේ පර්යේෂණ ආයතනයේ සහ එහි ප්‍රාදේශීය මධ්‍යස්ථානවල නිලධාරි මඩුල්ලක් කැපවී සිටී. තේ කර්මාන්තය ආශ්රිත ඔබට අවශ්‍ය යම් තොරතුරක් දැන ගැනීමට අවශ්යව ඇත්නම් පහත සඳහන් දුරකථන, විද්‍යුත් තැපෑල, WhatsApp හෝ Viber තාක්ෂණයන් ඔස්සේ පහත සඳහන් නිලධාරීන් ඇමතීමෙන් ලබාගත හැකිය. පහත දැක්වෙන්නේ සම්බන්ධතා ලැයිස්තුවයි.
Privacy Notice Disclaimer Notice
27965
Total Visit : 27965
Last Updated on : May 12th, 2021
Solution by LankaCom